සරණාගතයෝ
ගම හළු කර ලමින් යූද ගිණි ඇවිලෙනවා
පණ රැක ගන්න කඳවූරකට පැන යනවා
සේසත ගෙවා පාරුවකට ගොඩ වෙනවා
මැණිකෙයි පැටවූණූයි ගෙන සයූරට යනවා
සරණ සොයා යන්නේ - නවෝදයක් සොයන්නයි
ඉපදූනූ බිමෙී දූක් කඳූළැලි - කරුමය පිටූ දකින්නයි
ලසෝ තැවූල් පසෙකට කර - නිවහන් ඉදි කරන්නයි
ලමා ලපටියන් සමගින් - යහ දිවියක් පතන්නයි
මහ සයූරේ –- ගැඹූරු දියේ
සාගින්නේ පෙලෙන්නේ
අන් සරණින් - සූරු දෙසකින්
යූද නැවි පෙල ගැසෙන්නේ
හිසට උඩින් - වෙඩි වරුසා
හද කමිපා කරන්නේ
දිවි සරණට - මොල කැටියන්
දිය කතරට පණින්නේ
අපෙ සාගිණි කඳූළු මතින් කිරුළු තනා ගන්නෝ
මූසා බසින් නිගා දෙමින් නොමිණිස් කමි කරන්නෝ
කතරේ වාළුකාවන් මැද දරු සිර ගත කරන්නෝ
නාවුරු දීප තුල අප තනි කරන්නෝ
සරණාගත කිසිවෙකුටත් - අපෙ ඉරණම අත් නොවෙිවා
නීතිය නොව මිණිස් ලොවෙී - යූක්තිය රජ කෙරේවා
සරණ සොයා යන්නන් හට - පිළිසරණය ලැබෙිවා
නැති වූනූ මිණිස් කම - ලොව යලි ඉපැදේවා!
No comments:
Post a Comment