Tuesday, 2 December 2025

Whispered Screams in 1985

 

Whispered Screams in 1985

 

Lionel Bopage

 

The amber light of '85's soft hue,

with a sigh, the stress of the day was over.

a tender treat, a love, and a tiny life[1],

on my lap, a small and sweet treasure.

 

Walking down the aisles with a silent, gentle dance,

a quick, warm embrace from your tiny hand,

but darkness fell with Dole Kanatta[2] turning cold.

An abrupt grasp and a story yet untold.

 

The flashing lights, a chilling, harsh decree,

a whisper of agony, a whisper of fear.

A heavy, judging weight, the harsh hand of the PTA,

tore us apart in a lonely and never-ending fate.

 

Months passed in a blur resembling the colours of a dream.

I could feel your absence like a whispered scream.

lost in the void, a fragile and precious life.

You were too small to understand the strife,

 

In the fading light of stolen moments,

Echoes lingered, whispers at night.

an unspoken love, crushed by the law,

a silent plea, a whispered vow, tear stained.

 

The years may fade, the memories become dim.

a tiny life, a love incredibly pure and true,

forever, you and I were made to be lost in the shadows.

The pain of that night, a haunting, whispered hymn.

 

10 July 2025 

 ------------------------------

1985 හේ රහසේ කළ කෑ ගැසීම්

85 මුදු පැහැ කහවන් කිරණ සපිරුණ,
දිනෙක හෙළූ සුසුමකින් වෙහෙස නිමා කල,
සියුමැලි සතුටක්, අදරැති කුඩා දිවියක් ,
මා ඇකයේ රැඳි, චූටි මිහිරි නිධානයක්.

සිඟිති දෑතින් යුහුසුළු ව සුහද ලෙස වැළඳ ගෙන
නිහඬ නිසසල රැඟුමකින් මං පෙතේ ඇවිද යන විට,
දොලේ කනත්ත  සිසිල් කරමින් අඳුර වැටෙද්දී
හදිසි ග්‍රහණයක්, තවම නොකියූ කතාවක්.

දිලෙන පහන් මැද, බියකරු කටෝර නියෝගයක්,
සන්තාපයේ මිමිණීමක්, සන්ත්‍රාසයේ කෙඳිරීමක්.
නිමක් නැති හුදකලා ඉරණමක අප වෙන් කර දැමූ.
ත්‍රස්ත නීතියෙ රුදුරු හස්තය කුරිරු පසිඳින මහමෙරක්,

සිහිනයක වර්ණ මෙන් බොඳ ව ගත වුනු යාමයේ,
ඔබ නොමැතිකම මිමිනූ විලාපයක් මෙන් මට දැනිණි.
බිඳෙන සුලු මාහැඟි ජීවිතයක්, රික්තයේ අතරමං ව
සිඟිති වැඩිය ඔබ, වියවුල වැටහෙන්නට තරම්.

සොරා ගත් ඇසිල්ලන් මැලව යන එළිය තුල
ඇඳිරියේ කෙඳිරිලි, කල් ඇදුණු අනුනාද,
නීතියෙන් මඩින ලද නොපැවසූ සෙනෙහසක්,
කඳුළු බර නිහඬ කන්නලව්වක්, රහසේ කළ ගිවිසුමක්.

කල් ඉක්ම යා හැකිය; මතක බොඳ ව යා හැකිය.
නොවිය හැකි නිර්මල සැබෑම සෙනෙහසක්, සිඟිති දිවියක්,
සදහටම, ඔබ හා මා සේයාවන් තුල අතරමං කල,
හැඟුම්බර, රහසේ ගැයු ගීතිකාවකි, ඒ රැයේ රිදවීම.

 

 



[1] Our son, Suranga, was just three months old when I was detained under the Prevention of Terrorism Act (PTA)

2 The locality where I lived in Piliyandala, Sri Lanka,  when I was detained in 1985

TSUNAMI - SILENCE AND RESILIENCE

 TSUNAMI - SILENCE AND RESILIENCE
 

Silence and overwhelming silence
Except for the moaning waves of the ocean
devastation brought into the heavens
with vengeance and retribution

Ocean backdrop still scenic with natural serenity
Its forefront strewn with detritus of destruction
corpses, splinters, twisted metal, rubble and rubbish
just another nightmare passing by or
has life come to a standstill!

Listening to tales of tragedy and woe
No more tears left to cry in this eerie emptiness
Lonely souls wandering around the remaining debris
salvaging what they could to help them carry on
Where are the lively bustling people and the streets?

Helplessly blown out by the mammoth waves
Having lost children, brothers and sisters
Parents, their relatives and friends
But survived by sheer resilience or by chance
Dreaded with fright of nature’s terror
Living through the awful nightmare

Is there a sense or purpose
wandering about the rubble left by waves
hand-picking what remains of belongings
pieces of clothes, wood and metal
with emotions repressed and indifferent to pain

Money for living how would it come?
boats and wooden carts ruined
motor vehicles crushed, and no rail tracks
Killer waves took all away leaving anxiety and depression
Why leave me to survive to walk away?

While handfuls thriving on misery and despair
many more have come with helping hands
neighbours of close by villages, medicos and technicos
to provide relief from the four corners traumatised
All working hard from dawn to dusk

Resilience and overwhelming resilience
With abundant generosity, compassion and understanding
the yearning to live with everyday that passeth by
to survive and recover from the hurt and desolation
from shell-shock and lack of emotion

As the sun rises each day pushing out the misery of darkness
As the tufts sprout amidst the residual dirt and rot
pristine sandy beaches vibrant and rejoicing
With the humanity and kindness of millions of our kind
to care, to shelter, to live, to let live and to thrive
Peoples’ resilience is revealed once again!

31 December 2004

සරණාගතයෝ

 

සරණාගතයෝ

 

ගම හළු කර ලමින් යූද ගිණි ඇවිලෙනවා

පණ රැ ගන්න කඳවූරකට පැන යනවා

සේසත ගෙවා පාරුවකට ගොඩ වෙනවා

මැණිකෙයි පැටවූණූයි ගෙන සයූරට යනවා

 

සරණ සොයා යන්නේ - නවෝදයක් සොයන්නයි

ඉපදූනූ බිමෙී  දූක් කඳූළැලි - කරුමය පිටූ දකින්නයි

ලසෝ තැවූල් පසෙකට කර - නිවහන් ඉදි කරන්නයි

ලමා ලපටියන් සමගින් - යහ දිවියක් පතන්නයි

 

මහ සයූරේ  –- ගැඹූරු දියේ

සාගින්නේ පෙලෙන්නේ

අන් සරණින් - සූරු දෙසකින්

යූද නැවි පෙල ගැසෙන්නේ

හිසට උඩින් - වෙඩි වරුසා

හද කමිපා කරන්නේ

දිවි සරණට - මොල කැටියන්

දිය කතරට පණින්නේ

 

අපෙ සාගිණි කඳූළු මතින් කිරුළු තනා ගන්නෝ

මූසා බසින් නිගා දෙමින් නොමිණිස් කමි කරන්නෝ

තරේ වාළුකාවන් මැද දරු සිර ගත කරන්නෝ

නාවුරු දීප තුල අප තනි කරන්නෝ

 

සරණාගත කිසිවෙකුටත් - අපෙ ඉරණම අත් නොවෙිවා

නීතිය නොව මිණිස් ලොවෙී - යූක්තිය රජ කෙරේවා

සරණ සොයා යන්නන් හට - පිළිසරණය ලැබෙිවා

නැති වූනූ මිණිස් කම - ලොව යලි ඉපැදේවා!